චීන කාන්තාවන්ගේ ලස්සන වීමේ රහස්

0
9


චීන කාන්තාවන්ගේ සුන්දරත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැහැලප කැළැල් නොමැති පැහැපත් නිරෝගී සම සියල්ලන්ගේම අවධානයට ලක් වනවාමේ සුන්දරත්වයේ රහස් වසර දහස් ගණනක් පුරාවට ඔවුන් අත්විඳිමින් ඉන්නවාඉතින් එවන් සුන්දර පැහැපත් සමකට උරුමකම් කියන්නේ කොහොමද කියලා.

පොලිෂ් නොකරපු සහල් ටිකක් වතුර කිරිපැහැ වෙනතුරු පෙගෙන්නට හරින්නදැන් පිරිසුදු කපු පුළුන් කැබැල් ලකින් මුහුණේ ආලේප කරන්නමෙය ටෝනර් එකක් ලෙසයි ඔවුන් භාවිතා කරන්නේ.

කැමිලියා ඔයිල් චීන කාන්තාවන් අතර අතිශයින් ජනප්‍රිය තෙල් වර්ගයක්හිස කෙස්වල වර්ධනය වැඩි කිරීමට මෙන්ම කන්ඩිෂනර් එකක් ලෙසත් ක්‍රියාකිරීමට මෙම තෙල් වර්ගය සමත් වනවාසමේ කැළැල් මෙන්ම ස්ට්‍රෙච් මාක් ඉවත් කරගැනීමට මේ තෙල් වර්ගය ඉතාමත්ම සුදුසුයි.

වසර දහස් ගණනක සිට චීන රූමතියන් ෆේස් මාස්ක් සාදා ගැනීම සඳහා මුන් ඇට යොදාගන්නවාඔවුන් මුන් ඇට වතුර සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කරනවාමිනිත්තු තිහකින් පමණ සෝදා හැරීම ප්‍රමාණවත්.

ග්‍රීන් ටී කියන්නෙත් තවත් විශ්මිත රුපලාවන්‍ය රහසක්ග්‍රීන් ටී වලින් සමේ පැහැය වර්ධනය කරලා සම නිරෝගී කරනවාසමේ ඇති කැළැල් සුවපත් කිරිමටත්විෂ ඉවත් කිරීමටත්සමේ ඇදෙන සුළුබව වැඩි කිරීමටත් ග්‍රීන් ටී වලට තියෙන්නේ පුදුම හැකියාවක්.

නැවුම් මින්ට් කොළ හොඳින් අඹරා මුහුණේ ආලේප කරන්නමෙය සම පැහැපත් කිරීමට සමත් වනවාඑපමණක් නෙවෙයිසමේ සෑම කොටසක්ම ඒකාකාරී ලෙස පැහැපත්ව තබා ගැනීමටද එය සමත් වනවා.

මුහුණ සම්භාහනය චීන කාන්තාවන් අතර සාමාන්‍ය දෙයක්මෙමගින් මුහුණේ ස්ථුලතාවයසම එල්ලාවැටීම ඇති වන්නේ නැහැ.

අතීත චීන කාන්තාවන් සමේ ඒකාකාරී පැහැපත් බව රඳවා ගැනීම සඳහා ෆේස් මාස්ක් එකක් විදියට කහ භාවිතා කර තිබෙනවා.

ඉතින් මෙන්න මේ චීන රූ රහස් අපටත් උපකාර වන බවට කිසිම සැකයක් නැහැ නේද ?



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here