චීනෙට ගිය බ්‍රිතාන්‍ය අගමැති

0
9

තෙදින නිල සංචාරයක් සඳහා චීනය වෙත පැමිණ සිටින බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් අද (29) චීන ජනාධිපති ෂී ජින්පින් හමුවිය.

එහිදී අදහස් පළකළ ස්ටාමර් පවසා තිබුණේ චීනය සමග වඩාත් සංකීර්ණ සබඳතා පැවැත්වීම සිය අපේක්ෂාව බවය.

බ්‍රිතාන්‍ය අගමැතිවරයෙක් 2018 වසරෙන් පසුව චීනයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here