චීනයේ ශැංහායි හා ලෙශාන් මහනුවර සමග සහයෝගිතා නගර ලෙස ගොඩ නගයි

0
9

චීන සමූහාණ්ඩුවේ දූත පිරිසක් සහ මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති රුවන් ගලපිටිය මහතා සහ නිලධාරීන් අතර විශේෂ හමුවක් මහනුවර මහ නගර සභා පරිශ්‍රයේදී ඊයේ (17දා) දින පැවැත්විණ.

චීනයේ ශැංහායි හා ලෙශාන් යන නගර වල නියෝජිත පිරිසක් මහනුවර මහ නගර සභාව වෙත පැමිණි අතර එහිදී දෙරටේ නගර සහයෝගිතා නගර ලෙස ගොඩනගමින් ඉදිරි කටයුතු සිදු කිරීම කෙරෙහි අවධානය හා අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කිරීම සිදු කරන ලදි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here