දේශීය පුවත් චාමර සම්පත් යළි රිමාන්ඩ්! By Saru FM Media - April 7, 2025 2:04 PM 0 11 FacebookTwitterPinterestWhatsApp කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා යළි එළෙඹෙන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. ඒ, අද (07)බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. ආශිකා බ්‍රාහ්මණ Saru FM Media