චාමර සම්පත් යන්න ගිය හෙළිවෙලා

0
9


මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින චාමර සම්පත් මන්ත්‍රීවරයා ඇමතිවරයෙකු ලෙස සිටි සමයේ මහජන මුදල් අවභාවිතා කරමින් තායිලන්තයේ සංචාරයක යෙදීමට කර තිබූ සැලසුමක් කරුණු සහිතව හෙළි වී තිබේ.

මැණික් හා ස්වර්‍ණාභරණ අධිකාරියේ මුදල් වැය කරමින් මෙලෙස විදේශ ගත වීමට උත්සාහ කර ඇත. කෝප් කමිටුව හමුවේ ඒ පිළිබඳ තොරතුරු හෙළි වූ ආකාරය පහත දැක්වෙන වීඩියෝවේ අන්තර්ගත වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here