බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම මගින් මීට නොබෝ වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ධූරය දැරූ සමයේ සිදු වූ අක්‍රමිකතා සිද්ධීන් තුනක් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට අදාලවයි.
අල්ලස් කොමිසමේ නිලධාරින් අදාල සිද්ධීන් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Saru FM Media