චාමර යළිත් රක්ෂිත බන්ධනාගාරයට!

0
11


රෂිකා හෙන්නායක අප්‍රේල් 01 , කොළඹ (LNW):

මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කර ඇත.

ඒ අනුව එළැඹෙන 08 වැනිදා දක්වා මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ..

පසුගිය 27 වැනිදා නඩු තුනක් සම්බන්ධව අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කළ  මන්ත්‍රීවරයා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක් නඩුවකට අදාළව ඔහුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කෙරුණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here