සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි එම පක්ෂයේ තමන් දැරූ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
වැඩිදුරටත් සඳහන් වෙන්නේ ඔහුගේ ඉල්ලා අස්වීමට අදාළ ලිපිය අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට භාර දී ඇති බවය.
Saru FM Media