ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු සොයා පොලිස් විමර්ශන

0
22


ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ දී කාන්තාවක්  ඝාතනය කර  තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කළ සැකකරුවෙකු සොයා  පොලිස්  විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සිද්ධියට හේතුව පවුල් ආරවුලක් බවයි වාර්තා වන්නේ.‍

ආරවුලට මැදිහත් වූ 26 හැවිරිදි තරුණයෙකුට ද අදාළ සැකකරු පහර දී තිබෙනවා.

පවරදීම ිසිදු කළ පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන්   පලා  ගොස් සිටිනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ 60 හැවිරිදි කාන්තාවක්.

තුවාල ලැබු තරුණයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විමර්ශන සිදු කරනු ලබනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here