ජාතික ජන බලවේගයේ ‘රට හදන ජන බලය පෙළගැසෙන’ මැයි රැලිය කොළඹ ගාලුමුවදොර පිටියේ දී ආරම්භ වන අවස්ථාව වන විටත් අතිවිශාල ජනකායක් රැස් වී සිටියහ.
එම රැලියට චීනය, ඉන්දියාව සහ වියට්නාමය යන රටවල වාමාංශික පක්‍ෂ නියෝජනය කරමින්, ආරාධිතයන් රැසක් සහභාගීවී සිටීම ද විශේෂත්වයකි. පසුගිය දිනවල මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශවලට ඇදහැලුණු මහා ධාරානිපාත වර්ෂාවෙන් විවිධ බාධා සිදු වී තිබුණ ද, ඒ සියල්ල මැඬගෙන මෙම ජනතාව සහභාගී වී සිටීම විශේෂත්වයකි.
Saru FM Media