දේශීය පුවත් ගෝඨාගේ කාලේ ඉල්ලා අස්කරගත් රටම හොල්ලපු ආන්දෝලනාත්මක නඩු 3ක් ආපහු උසාවියට එනවා! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 5, 2025 11:19 AM 0 11 FacebookTwitterPinterestWhatsApp පසුගිය කාලයේ විවිධ මූල්‍ය අපරාධ සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට එරෙහිව නැවත නඩු පවරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසනවා. Sri Lanka Latest News Saru FM Media