ගොවීන්ට QR කේතය නැතුව ඉන්ධන ලබාගන්න අවසර

0
2

ගොවීන්ට ඉන්ධන ලබා ගැනීමේ දී  QR කේතය නොමැතිව  ඉන්ධන ලබාගැනීමට අවසර ලබා දී තිබෙයි

ඒ අනුව, වී අස්වනු නෙළීම සඳහා අක්කරයකට තෙල් ලීටර් 15ක් සහ කුඹුරු සීසෑම සඳහා අක්කරයකට තෙල් ලීටර් 20ක් බැගින් වෙන් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා පවසයි

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here