ගෙදරදීම pop corn හදමු.

0
3

අවශ්‍ය දේවල්:

  • පියන සහිත කට පළල් ලොකු සාස්පානක්
  • තෙල් මේස හැඳි 2
  • ඉරිඟු ඇට කෝප්ප 1/3
  • රස පදමට ලුණු කුඩු
  • දියකරගත් බටර් මේස හැඳි 2

සාදා ගන්නා ආකාරය:

මුලින්ම සාස් පානකට තෙල් ටික දමා හොඳින් රත් කරගන්න.

තෙල් ටික රත් වු පසු ඉරිඟු ඇට ටික එක්කර භාජනය පියනෙන් වසන්න.

ඉරිඟු ඇට රත් වී උඩ පනින්නට පටන් ගත් පසු සෙමෙන් පියන ඉවත් කර භාජනය ඉදිරියට සහ පසුපසට සොලවන්න.

ඉන්පසු සියලු පොරි පිපිරී අවසානයේ දී උඳුනෙන් ඉවත් කර ගන්න.

රස පමණට ලුණු එකතු කර රස බලන්න.

අවශ්‍ය නම් පැණි එකතුකර ගන්නත් පුලුවන්.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here