දේශීය පුවත් ගෙදරටම ඇවිත් ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තියයි! I Sri Lanka Latest News By Saru FM Media - April 22, 2025 9:52 PM 0 10 FacebookTwitterPinterestWhatsApp ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.Sri Lanka Latest News වෙඩිවැදී තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි. ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය පරිශ්‍රයේදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්වී තිබේ. Saru FM Media