ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොලට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ

0
13


ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.

අමාත්‍යවරයා සඳහන් කළේ ගුවන් යානය සම්බන්ධයෙන් වාර්තාව නිකුත්ව ඇති නමුත් ගුවන් අනතුර සම්බන්ධයෙන් වූ වාර්තාව තවමත් නිකුත් වී නොමැති බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here