දේශීය පුවත් ගුවන් සමාගම් විසින් ගුවන් ගමන් රැසක් අවලංගු කරයි By dilshan - March 30, 2026 0 2 FacebookTwitterPinterestWhatsApp අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය වාතාවරණය උග්‍ර වීමත් සමඟ ගෝලීය ගුවන් ගමන් ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ. Saru News