ගුවන් ගමන් ගැන අහන්න දුර­ක­තන අංක

0
3

මැද­පෙ­ර­දිග කලා­පයේ පව­තින අනා­ර­ක්ෂිත වාතා­ව­ර­ණය හේතු­වෙන් ගුවන් ගමන් පිළි­බ­ඳව විම­සීම් කිරී­මට ශ්‍රී ලන්කන් ගුවන් සමා­ගම දුර­ක­තන අංක කිහි­ප­යක් හඳුන්වා දී තිබේ.

එම සේවා සම්බ­න්ධ­යෙන් වැඩි විස්තර සඳහා දේශීය ඇම­තු­ම්ව­ලට 1979 (ශ්‍රී ලංකාව තුළ), +94 11 777 1979 මෙම දුර­ක­තන අංක භාවිත කරන ලෙසත් එම සමා­ගම දැනුම්දී ඇත.

එමෙන්ම ජාත්‍ය­න්තර ඇම­තුම් සදහා WhatsApp ඔස්සේ පම­ණක් විස්තර ලබා­ගැ­නීම සඳහා +94 74 444 1979 මෙම අංකය හඳු­න්වාදී තිබේ.

ගුවන් ටික­ට්පත් ලබා­ගත් සංචා­රක නියෝ­ජි­තයා හෝ www.srilankan.com වෙබ් අඩ­විය වෙත පිවි­සෙන ලෙස ගුවන් සමා­ගම නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ඉල්ලා ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here