ගුරුවරු 4ක් හා ශිෂ්‍ය නායකයාගේ සමීප ඇසුර ගැන සොයන්න පටන් අරගෙන

0
10

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායක එම පාසලේ ගුරුවරියන් සිව් දෙනකු සමඟ සමීප ඇසුරක් පවත්වා ඇති බවට ප්‍රචාරය වන සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. 

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල කෙරෙන ප්‍රචාර කෙරෙහි අමාත්‍යාංශය දැඩි අවධානය යොමු කර ඇතැයි ද පැවසේ.

මූලාශ්‍රය – අරුණ 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here