ගිය පාර කොළඹ 60න් 58ක් මම දිනෙව්වා! බලමු මේ පාර එජාපය අරක්ගෙන ඉන්න භූතයෝ දෙන්නා පක්ෂය ගෙනියන්නේ කොහේටද කියලා! VIDEO I Sri Lanka Latest News

0
3


2018 පැවැති කොළඹ මහනගර සභාවේ මැතිවරණයේදී මන්ත්‍රීවරුන් 60 දෙනාගෙන් 58 දෙනකුම තමන් විසින් ජයග්‍රහණය කළ නමුත් මෙවර එජාපය මන්ත්‍රී ධූර කීයක් හිමිකර ගනීද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව රවි කරුණානායක මහතා කීය.Sri Lanka Latest News

එජාපය මේ වනවිට භූතයන් දෙදෙනකු විසින් අරක් ගෙන ඇති බව කී ඒ මහතා එම භූතයන් දෙදෙනා පක්ෂය විනාශය කර රැගෙන යමින් පවතින බවද කීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here