ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

0
18


පුවරසන්කුලම පොලිස් වසමේ ශිවනගර් ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පුවරසන්කුලම පොලිස් ස්ථනයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

සැකකරු වයස අවුරුදු 66 ක් වන ශිවනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පුවරසන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here