ගෑස් මිල ඉහළට – Saru News | සිංහල

0
3

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පිරිදි ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ලිට්‍රෝ ගෘහස්ත ගෑස් මිල

කිලෝ ග්‍රෑම් 12.5 – රු.775 කින් (නව මිල රු.4,765)

කිලෝ ග්‍රෑම් 5 – රු.308 කින් (නව මිල රු.1,910)

කිලෝ ග්‍රෑම් 2.3 – රු.140 කින් (නව මිල රු.890)

ලාෆි ගෘහස්ත ගෑස් මිල

කිලෝ ග්‍රෑම් 12.5 – රු.1,070 කින් (නව මිල රු.5,700)

කිලෝ ග්‍රෑම් 5 – රු.418 කින් (නව මිල රු.2,280)


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here