ගැරීට ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකාර ධූරයට

0
2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක සහ පුහුණුකරු ගැරි කස්ටන් පත් කර තිබේ.

ඒ අනුව ඔහු වසර දෙකක කාලයක් එම ධුරයේ කටයුතු කිරීමට නියමිතය.

මෙම පත්කිරීම ලබන මස 15 වැනිදා සිට බලාත්මක වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here