ගැරඬිඇල්ල බස් අනතුරින් මියගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළට !

0
3


සටහන – රුවන් නෙළුගොල්ල

Update : 12.30

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here