ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් රථ අනතුරකින් 5ක් මරුට

0
3


නුවරඑළිය – කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද උදැසන බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා 

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ  කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක්.

අනතුරින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 35කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි  පොලීසිය පැවසුවේ.

තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගනිමින් සිටින බවද වැඩි දුරටත් පොලීසිය සඳහන් කර සිටියේ .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here