දේශීය පුවත් ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් – By Saru FM Media - May 11, 2025 7:32 AM 0 3 FacebookTwitterPinterestWhatsApp නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. Saru FM Media