ගැරඬිඇල්ලේ බස් රථ අනතුරෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ඒම සඳහා හෙලිකොප්ටර් යානා 2ක් සූදානමින් තබා තිබෙනවා.
ඒ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් මතයි
ඒ අනුව ගුවන් හමුදාව විසින් මෙම හෙලිකොප්ටර් යානා දෙක රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සූදානම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර සිටියේ
Saru FM Media