දේශීය පුවත් ගාල්ල බන්ධනාගාරයේ ගින්නක් By dilshan - October 2, 2025 0 2 FacebookTwitterPinterestWhatsApp ගාල්ල බන්ධනාගාරයේ ගින්නක් මීට සුළු මොහොතකට පෙර හටගෙන තිබේ. ගින්න පාලනය කිරීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 2ක් පිටත්කර යවා ඇත. Saru FM Media