ගාල්ලේ නිවසක ද්විත්ව ඝාතනයක්

0
3

ගාල්ල තෙලිකඩ පොලිස් වසමේ මාවඩවිල අක්කර 13 ප්‍රදේශයේදී අද (03) උදෑසන එකම පවුලේ තිදෙනෙකුට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබේ.
<br><br>
පොලීසිය පැවසුවේ අද උදෑසන 6ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ පිරිස් රෝහල් ගත කිරීමට පියවර ගත් නමුත් එහිදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here