ගසාවට සහ කාශ්මීරයට සහය දක්වමින් කොළඹදී විරෝධයක්!

0
3


කොළඹ LNW:ගාසා තීරයේ සහ කාශ්මීරයේ නිදහස වෙනුවෙන් අද (10) බත්තරමුල්ල දියත උයන ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

එය සංවිධානය කර තිබුණේ පලස්තීනයේ නිදහස වෙනුවෙන් වූ ව්‍යාපාරය විසිනි.

ගාසා තිරය තුළ සිදුවන ජන සංහාරය මෙන්ම නොබෝදා ඇරඹී ඉන්දු පකිස්ථාන ගැටුම් ද සටන් විරාමයක් දක්වා ක්‍රියාත්මක විය යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here