ගල් අඟුරු සමාගමේ කාර්යාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක්

0
4

2009 සිට ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සඳහා ජනාධිපති ලේකම්වරයා කළ පැමිණිල්ලකට අනුව ලංකා ගල්අඟුරු සමාගමේ  කාර්යාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනයේදී අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවලත්, පාර්ලිමේන්තුව තුළත් මතුවී ඇති කරුණු සලකා බලමින්  ජනාධිපති ලේකම්වරයා විසින් අද (11) මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here