ගල් අඟුරු ගෙන අන්දම හොයන්න ජනාධිපති ලේකම්ගෙන් CIDයට පැමිණිල්ලක්

0
5

ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනයේ දී අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවලත් පාර්ලිමේන්තුව තුළත් මතු වී ඇති කරුණු සලකා බලමින් 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ජනාධිපති ලේකම්වරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here