ගල්කිස්ස ස්ථානාධිපතිට හදිසි මාරුවක්

0
1

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම් තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීමක් සිදුකර ඇත.

ඔහු එම තනතුරේ සිට වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මෙලෙස ස්ථාන මාරු කර යවා ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here