ගම්මන්පිල අත්අඩංගුවට ගන්නවාද ? නැද්ද ? – CIDය අධිකරණයට දැනුම්දෙයි

0
6

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) අභියාචනාධිකරණයට දැනුම්දී තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here