ගම්බිම් බලා යන්න මාකුඹුරට විශාල ජනතාවක් 

0
2

අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් අධිවේගී මාර්ග හරහා ගම්බිම් බලා යෑම සඳහා විශාල පිරිසක් අද (11) අලුයම සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පැමිණ ඇත.

ඒ හේතුවෙන් බස්රථවලට ගොඩවීම සඳහා දිගු පෝලිම් නිර්මාණය වී තිබේ.

කෙසේ නමුත් ප්‍රමාණවත් තරම් බස් රථ යොදවා ඇති අතර, ඒ හේතුවෙන් මඟී ජනතාවට පහසුවෙන් සිය ගමනාන්ත කරා යාමට අවස්ථාව සැලසී ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here