ගතානුගතිකත්වයෙන් මිදී රට ගොඩනැගීමට එක්වන්න – ජනපති රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලයි

0
6


ගතානුගතිකත්වයෙන් මිදී රට ගොඩනැගීමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ  ජාතික ජනබලවේගයෙන් තරගවදින ප්‍රාදේශීය අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවති ජන හමුවකදී ජනාධිපතිතුමා රාජ්‍ය සේවකයින්ගෙන් මෙම ඉල්ලීම සිදුකළා.

කුරුණෑගල ජන හමුව අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා මැති ඇමතිවරුන්ගේ පිටුපස ගොස් රැකියා ලබා ගන්නවා වෙනුවට විභාග ඉලක්ක කර ගනිමින් සුදුස්සන්ට රාජ්‍ය සේවය තුළ රැකියා ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන බව සඳහන් කළා.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here