ගතවූ පැය 24 ට ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 97 ක් ජීවිතක්ෂයට

0
15


උතුරු ගාසා තීරයේ අවතැන් වූ පවුල් නවාතැන්ගෙන සිටි පාසලකට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් 27 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මියගිය පිරිස අතර ළමුන් සහ කාන්තාවන් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ අනුව පැය 24 කාලය තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 97 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් .

කෙසේ වෙතත්, ඊශ්‍රායලය පවසන්නේ පලස්තීන භූමියේ විශාල ප්‍රදේශ අත්පත් කර ගැනීම සඳහා තවදුරටත් ගොඩබිම් ප්‍රහාරයන් වැඩි කිරීමට කටයුතු කරන බවයි සඳහන් වන්නේ .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here