ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට

0
1

ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පිස්තෝලය සැඟවීමට ඉෂාර සෙව්වන්දිට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දුන් නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකාර නීතිඥවරිය අද (28) කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here