කෝටි 4ක් වටිනා කුෂ් කටුනායකින් අල්ලයි

0
4

රුපියල් කෝටි හතරක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මලු‍ තුළ සගවා ගෙන මෙරටට පැමිණ , ඒවා කටුනායක ගුවන් තොටුපොළ සියලු‍ම පරීක්ෂණ නිම කර ගෙන ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් තිදෙනකු ඊයේ (19දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මෙසේ අත් අඩංගුවට ගත් තිදෙනා අතර 34 හැවිරිදි කොළඹ 12 , 26 හැවිරිදි කොළඹ 15 සහ 26 හැවිරිදි වැල්ලම්පිටිය යන ප්‍රදේශ වල පදිංච් රියැදුරුවරුන් ලෙස සේවය කරන පුද්ගලයන් වේ .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here