කෝටි 05ක මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු සපුගස්කන්දේදී අත්අඩංගුවට – Saru News | සිංහල

0
2

සපුගස්කන්ද ප්‍රදේශයේදී රුපියල් කෝටි 05කට අධික වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී හෙරොයින් කිලෝවකට අධික ප්‍රමාණයක්, `අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 515ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 565ක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කරයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි හි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු විසින් අදාළ සැකකරුට ලබා දුන් ඒවා බවට තොරතුරු හෙළි වී තිබේ.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ වැඩිදුර විමර්ශන සිදු කරයි.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here