කොළඹ සරසවියේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය අයි එම් කරුණාතිලක පත් කෙරේ

0
3


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය අයි එම් කරුණාතිලක මහතා පත් කර තිබෙනවා. 

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here