සූර්යා එක එල්ලේ මුදුන්වීම හේතුවෙන් අද දහවල් 12.12ට කොළඹ පුද්ගලයින්ගේ සෙවනැල්ල අතුරුදන් වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසනවා.
ඔහු කියා සිටියේ කොළඹට සූර්යා එකඑල්ලේ මුදුන්වීම හේතුවෙන් මෙම සංසිද්ධිය සිදුවන බවයි.
මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා.
Saru FM Media