කොළඹ LNW:කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. ප්‍රතිඵලය අනුව එහි බහුතර අසන සංඛ්‍යාවක් විපක්ෂය අතර බෙදී ගොස් ඇත.
ජාතික ජන බලවේගය – 81814 (48)
සමගි ජන බලවේගය – 58375 (29)
එක්සත් ජාතික පක්ෂය 26297 (13)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 9341(05)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 8630 (4)
ස්වාධීන කණ්ඩායම් 3 – 5934 (03)
සර්වජන බලය – 3911 (02)
0329-LAE-R-001-COLOMBO-COLOMBO-MUNICIPAL-COUNCILDownload

The post කොළඹ මහ නගර සභාවේ නිල ජන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි! appeared first on LNW Sinhala.
Saru FM Media