කොළඹ නගර සභාවේ ගිය පාර මන්ත්‍රීවරු 60න් 58ක්ම UNP එක දින්නා! මේ පාර 13යි! ඔන්න UNP එක අරක්ගත් භූතයො දෙන්නා කරපු හරිය..! රවී එළියට බහී! VIDEO I Sri Lanka Latest News

0
2


පසුගිය කොළඹ නගර සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ආසන 60න් 58ක්ම ජයග්‍රහණය කළද මෙවර එජාපයට අරක් ගෙන ඇති භූතයන් දෙදෙනකු නිසා එජාපය විනාශ වී ගොස් ඇති බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා කීය.Sri Lanka Latest News

ඒ මහතා කියා සිටියේ මෙම භූතයන් දෙදෙනා පක්ෂයෙන් ඉවත් කරන්නේ නම් එජාපය ගොඩනැගීම ඉතාම පහසු දෙයක් බවකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here