කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 18ක අතුරු තහනම ඉවතට

0
17


කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18 කට මැයි 6 වනදා ඡන්දය පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද නියම කළා.

ඒ එම පළාත් පාලන ආයතනවලට අදාළව ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා යළි භාර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරමිනුයි.

නීතිපතිවරයා ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් පසුවයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here