කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට අලුතින් ටැංකි හයක්

0
5

කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය තුළ තවත් ටැංකි හයක ඉදිකිරීම් ආරම්භ කිරීම අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙරට තුළ තෙල් සංචිත ධාරිතාව ඉහළ දැමීම සඳහා මෙම තෙල් ටැංකි ඉදිකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී ජේ රාජකරුණා මහතා සඳහන් කර තිබේ.

මෙහි ලීටර් 15000ක ටැංකි තුනක්, ලීටර් හත්දාහක ටැංකි දෙකක්, ලීටර් පන්දාහකට එක්ටැංකියක් ඉදිකිරීමට නියමිත බවත්, ඉදිරියේදී ලීටර් 64000ක ධාරිතාවක් වැඩිපුර එකතු වන බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here