1. ජනාකීර්ණ ස්ථාන වල ගැවසීම මඟ හැරීම
2. නිතර අත් සේදීම. සාමාන්‍ය සබන් ප්‍රමාණවත් ය. ජලය සපයා ගත නොහැකි නම් සැනිටයිසර් එකක් භාවිතා කරන්න.
3. තමන් ලඟ ඉන්න කෙනා සමග මීටරයක දුරක් තබා ගන්න.
4. කහින විට නාසය සහ කට වසා ගැනීම. ලේන්සුවක් හෝ වැලමිට ඇතුළු පැත්ත භාවිතා කරන්න.
5. ඇස්, නාසය,කට ඇල්ලීමෙන් වළකින්න.
6. අනිත් අයව ස්පර්ශ කිරීම,වැලඳ ගැනීම හා අතට අත දීම හැකි තාක් අඩු කරන්න.
Saru FM Media