දේශීය පුවත් කොරේ පිටට මරේ වගේ! ප්‍රාදේශීය සභාවලට සල්ලි හොයන්න ලාල්කාන්තලා බලු බද්දක් ගහන්නද යන්නේ! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 26, 2025 8:59 AM 0 5 FacebookTwitterPinterestWhatsApp අවශ්‍ය නම් පළාත් පාලන ආයතනවලට බලු බද්දක් පනවා ආදායම් ඉපයිය හැකි බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. Sri Lanka Latest News ඒ මහතා කියා සිටියේ පළාත් පාලන ආයතනවලට ආදායම් ඉපදවීමේ හැකියාවන් පවතින බවකි. Saru FM Media