කොරියානු භාෂා පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ දිනයන් වෙනස් වෙයි

0
10


කොරියානු භාෂා පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ දින වෙනස් වීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, ලබන මස 06 වනදා පැවැත්වීමට නියමිතව තිබූ විභාගය ලබන මස 10 වනදාත්, ලබන 07 වනදා පැවැත්වීමට තිබූ නියමිතව තිබූ විභාගය ලබන මස 17 වනදාත් පැවැත්වෙන බවයි.

මෙලෙස දින වෙනසක් සිදුවන්නේ පළාත් පාලන මැතිවරණය හේතුවෙන් වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here