කොම්පඤ්ඤ වීදියේ රාත්‍රී සමාජ ශාලාවක හටගත් ගැටුමට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

0
9


කොම්පඤ්ඤ වීදියේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගැටුමට අදාලව පොලීසිය වෙත භාර වූ සැකකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් අප්‍රේල් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

ඔවුන් ඊයේ දිනයේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාල ගැටුම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා ද පසුගිය 25 වනදා පැය 03කට ආසන්න කාලයක් කොම්පඤ්ඤ වීදිය පොලීසිය හමුවේ ප්‍රකාශයක් ලබාදී තිබුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here