කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණය හෙට අරඹයි – Saru News | සිංහල

0
4

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු හෙට (09) පෙරවරු 09 ට අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර තිබේ.

මෙම නවීකරණ කටයුතු සිදු කරන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිවය.

මේ යටතේ දුම්රිය ස්ථානය නවීන පහසුකම් සහිත දුම්රිය ස්ථානයක් ලෙසත් අලංකාරවත් පෙණුමක් ගෙන එන ලෙසත් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here